Header Ads

හොරණ දැරියක් කෙළෙසන්න ආපු පාපතරයාව ගම්මු අල්ලගෙන ගස් බැන්දට පස්සේ දැරියගේ මව කියාදුන් අමතක නොවන පාඩම

අවුරුදු හතක කුඩා දැරියක් අපයෝජය කළ පුද්ගලයෙකු පළායමින් සිටියදී පසුගියදා හොරණ වෑවල ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලාගෙන තිබුණා.

එම ස්ථානයේ සිටි අයෙක් කියා සිටියේ මෙම පුද්ගලයා නිවසක් අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් සඳහා පිට පළාතකින් පැමිණි පුද්ගලයෙකු බවයි.

අදාල පුද්ගලයාව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ගසක බැඳ ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි අපයෝජනයට ලක් වූ දැරියගේ මව මෙම පුද්ගලයාට පහර දෙන ආකාරය අසල සිටි අයෙක් වීඩියෝ කර තිබුණා. එම වීඩියෝව පහතින්


Powered by Blogger.