Header Ads

හත වසරේ දැරියක් මවක් කළ සොයුරාගේ මිතුරා ලෙඩක් නිසා අමාරුවේ….

දොළොස් හැවිරිදි පාසැල් සිසුවියක් ගැබිණියක් කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ සොහොයුරාගේ මිතුරෙකු පෝද්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය වයස අවුරුදු අටේදී ප්‍රථම වරට සැකකරු විසින් අපයෝජනය ඇති බව මූලික පොලිස් විමර්ශනවලදි අනාවරණයවි ඇති අතර මෙම සැකකරු නිතර නිතර දැරියගේ නිවසට ගොස් ඇති බවත් සමහර දිනවල රාත්‍රි කාලයේත් එහි නතරවි ඇති බවත් පොලිසිය පවසනවා. වයස අවුරුදු අටේදී ඇය මුලින්ම අපයෝජනයකර ඇති සැකකරු එතැන් සිට අවස්ථා කිපයකදිම එසේ කොට ඇති බවද වාර්තාවනවා.

පසුගියදා අසනීපවි ඇති මෙම දැරිය ප්‍රතිකාර ගැනීමට කරාපිටිය ශීක්ෂණ රෝහලට ගිය අවස්ථාවේ ඇය මාස දහහතරක ගැබිණියක් බව වෛද්‍යවරයා පැවසීමෙන් අනතුරුව කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මේ වයසේ පසුවන දැරියන් පාසලේ 07 වසරේ අධ්‍යාපනය ලබන්නියන් වනවා.
Powered by Blogger.