Header Ads

ආර්ථිකය අර්බුදයකට ලක්වීමට ඉඩක් නෑ

ණය අර්බුදය හේතුවෙන් රටේ ආර්ථිකය අර්බුදයකට ලක්වීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකා - ඇමරිකානු වානිජ මණ්ඩලය දෙවන වරට සංවිධානය කළ ප්‍රයිම් මිනිස්ටර් ස්පීක්ස් 2017 වැඩසටහනට කොළඹදී (02)දා එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට තම රජයට හැකියාව ඇති බවයි.
Powered by Blogger.