Header Ads

ඉක්මන කෙටි බව පසක් කරමින් යුද හමුදා සෙබලෙකු අවසන් ගමන් යයි

අද උදෑසන 10.30 ට පමණ යාපනයේ - අරියාලේ නෙළුම්කුලම් ප්‍රදේශයේ යුධ හමුදාවට අයත් ජීප් රථයක් අනාරක්ෂිත දුම්රිය මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී තිබෙනවා.

එම අනතුරින් එම රථයේ සිටි යුධ හමුදා සෙබලා එම ස්ථානයේදීම මියගිය බවයි අපට වාර්තා වුණේ.

අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා ඉක්මනින් රථය ගමන්කරවීමට උත්සහ ගැනීමේදී මේ අනතුර සිදුව තිබුණා.

Powered by Blogger.