Header Ads

අපිට ගහලා පිටිය වටේ දුවපු ටාහීර්ට තවත් දුවලා සතුටු වෙන්න හේතු දෙකක්!

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩක පන්දු යැවීම් ශ්‍රේණිගත කිරිම්හි එක්දින හා විස්සයි20 පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තාහිර් සමත්ව තිබේ.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වමින් සිටින ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන තාහීර් ශ්‍රී ලංකාව හා පැවැති තරගාවලියේදිද කැපි පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූ පන්දු යවන්නෙකි.

ඔහු විස්සයි20 තරග තුනේදී කඩුලු 3ක් හා එක්දින තරග පහේදි කඩුලු 10ක් දවා ගැනිමට සමත්වූයේය.

කඩුල්ලක් දවා ගැනීමෙන් පසුව තාහීර් පිටිය වටේ දිවයමින් එය සමරන ආකාරය බොහෝ දෙනෙකුගේ සිත් ඇඳගන්නා සිදුවීමක් බවට පත්ව තිබේ.
Powered by Blogger.