Header Ads

අවුරුදු 15 ලස්සන කෙල්ලට මහ රෑ වෙච්ච විනාශයක්

අමරාවතීට පවුලෙ අගහිගකම් බොහොම දරුණුවට දැනුනා. සැමියත් නැති ඇයට එකම දියණිය බලා කියා ගන්න එක ලේසි පහසු උනේ නෑ. හෙට අනිද්ද ලොකු ළමයෙක් වෙන්න ඉන්න දියණියගෙ අනාගතේ ගැන හිතනකොට අමරාවතීට හීල්ලුණා. දවසින් දවස පිරිපුන් කමින් සුන්දර වෙන දියණිය බලා කියා ගන්න අමරාවතී ඇරුනු කොට හිටියෙ අමරාවතීගෙ මහලු මව විතරයි.

කොහොම උනත් මේ දුප්පත් අම්මා දියණියගෙ අනාගතේ වෙනුවෙන් විදෙශ් ගත වුනේ හෙට අනිද්ද ලමිස්සියෙක් වෙන්න ඉන්න ශෙරින් අමරවතිගේ මහලු මවට බාර දීලා. අමරාවතී විදෙශ් ගත වෙලා ගෙවුනෙ මාස කීපයයි. ශෙරින් ලොකු ළමයෙක් වුණා. එයින් පස්සෙ අම්මා නැතුව මහලු ආචිචි අම්මා යටතෙ හැදෙන ශෙරින් වෙත අහල පහල තරුණයන්ගෙ ඇල්ම බැල්මද එල්ල වෙන්න ගත්තා. සුන්දර කෙහෙලැල් දිහා මොනතරම් කොල්ලො බැලුවත් ශෙරින්ගෙ හිත නතර වුනේ ඇගේ ගමේම උන්නු 17 හැවිරිදි තරුණයෙක් ළග. ආදරය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මේ කෙල්ලගෙයි කොල්ලගෙයි ආදරේට කාගෙන් වත් බාධාවක් එල්ල වුනේ නෑ. ආචි්චි අමිමට 8 වෙද්දි නින්ද යද්දී ශෙරින් ආදරේ සුව විදින්න 17 හැවිරිදි පෙම්වතා ගෙදරටම ගෙන්න ගත්තා. පුරා නිදිවරාගෙන ආදරේ කරල පහුවදාට ඉස්කෝලෙට යන්නත් බැරි තරමට ශෙරින්ට වෙහෙසයි. මේ ආදරේ තරම් මට ඉගෙන ගැනිල්ල රසවත් නෑ කියල හිතුන කෙල්ල පාසැල් ගමනටත් තිත තිබ්බා.

දැන් හැමදාම දෙන්නගෙ ආදරේ සීමා මායිමි බිදගෙන ගලා යනවා. එක දවසක ශෙරින් මවක් වෙන්න යන බව ඇගේ මිත්තනිය දැන ගන්නවා. රටට ලෝකෙට මූණ දෙන්න බැරි නිසාම මිත්තනිය ගැබිබර කෙල්ලව ගේ ඇතුලෙ තියා ගන්නවා. කාලය ගත වෙනවා. කෙල්ල ගේ ඇතුලෙම දරුවෙකු බිහි කරනවා. අවුරුදු 15 ක කෙල්ල හොර රහසෙම දරුවෙක් බිහි කරන්නෙ අවාසනාවන්ත විදිහට. තමන්ගෙ ජීවිතේ ලොකු අවුලකට පත් වෙන්න යන බව මේ සිද්ධියත් එක්කම තේරුම් ගන්න 17 පෙමිවතා ශෙරින්වයි ළමයයි අතරමං කරල එදාම ගමෙන් පැනල යනවා.

මවගෙ හවුහරණයෙන් මග හැරෙන ශෙරින් නිසි වයසටත් කළින් මවක් වෙලා රටට මුණ දීගන්න බැරුව අද ගේ ඇතුලෙ බිළිදෙක් එක්ක හිරකාරියක් වගේ ජීවත් වෙනවා. කොහොම උනත් ගමෙන් පැනල ගිය 17 පෙම්වතා හොයාගන්න පයාගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.
Powered by Blogger.