Header Ads

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් සුපිරි ගායකයා පෙම්වතුන්ට දුන්න අපුරු පණිවිඩය

ආදරවන්තයින්ගේ දිනය හෙට (14) යෙදී තිබෙනවා. මේ හේතුවෙන් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් දමා තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේදී තමන් ආදරය කරන පුද්ගලයා තමාට ආදරය කරන්නේදැයි දැනගත හැකි බවත් හැඟීම්වලට වහල් නොවී හෙට දවස ගැන සිතන ලෙසත් ඔහු පවසා තිබෙනවා.


Powered by Blogger.