Header Ads

ගාලු මුවදොරදී පැරෂුට් අනතුරක් – භටයෝ මුහුදට වැටෙති

නිදහස් දින පෙර පුහුණු වීම් අතරතුර පැරෂුටයක් ආධාරයෙන් ගුවනින් ගාලු මුවදොරට ගොඩබැසීමට යාමේදී පැරෂුට් භටයෙකු මුහුදට වැටීම හේතුවෙන් අනතුරක් සිදුව ඇතැයි වාර්තාවේ.

කෙසේ වුවද පැරෂුට් භටයින් පස්දෙනෙකු මුහුදට ඇද වැටී ඇති බවටත් එක් හමුදා භටයෙක් මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
Powered by Blogger.