Header Ads

බ‍්‍රාවෝ අනතුරක

ප්‍රසංග වේදීකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සීදුව බ්‍රාවෝ කණ්ඩායම ගමන්ගත් වෑන් රථය හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

ඔවුන් අද (14) උදෑසන කතරගම බලා ගමන් ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ පිරිස මේ වන විට දෙඹරවැව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Powered by Blogger.