Header Ads

බූඩිගේ කතාව අතරතුර සචිනියි, මහේන්ද්‍රයි හොරෙන් කරපු වැඩ ටිකක් එළියට - VIDEO

බූඩී කීර්තිසේන විසින් නිර්මාණය කරන ටෙලි නාට්‍යක රූගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. මේ ටෙලි නාට්‍යය නම් කරලා තියෙන්නේ “ රූමස්සල“ කියලයි ආරංචිය.

කොහොම හරි මේ ටෙලි නාට්‍ය යේ රූගත කිරීම අතරතුර නොයෙකුත් ආකාරයේ විශේෂ සිදුවීම් සිදුවෙනවා. කොහොමත් අපේ කට්ටිය රුගතකිරීම් කරන අතරවාරයේ වෙන්නේ මොනවද කියලා බලන්න හරිම ආසයිනේ.

එහෙනම් බලන්නකෝ මේ වීඩියෝවෙන් මොකද වෙන්නේ කියලා.




Powered by Blogger.