Header Ads

“ඇයි දැම්මේ.. “රන්ජන්ගේ සිදුවීම වාර්තා කළ මාධ්‍යට ප්‍රශ්නයක් !

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇති කර ගත් මත ගැටුම පිළිබඳව අමාත්‍ය එස්.බී.දිසානායක මාධ්‍ය හමුවක දී අදහස් පළ කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම හැසිරීම ඔහුගේ සාමාන්‍ය හැසිරීම බවයි.

තමන් උපයන සියල්ල ජනතාව වෙත බෙදා දෙන පුද්ගලයෙකු ලෙස ඔහුව හඳුන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම එවැනි අවස්ථා මාධ්‍ය මගින් වාර්තා නොකළ යුතු බවද අමාත්‍ය එස්.බී.දිසානායක එහිදී අවධාරණය කළා.

එම ප්‍රකාශය සවිස්තරාත්මකව පහතින් නැරඹිය හැකියි.

Powered by Blogger.