Header Ads

දික්වැල්ල, ධනංජය සහ කුසල්ට ෆැෂන් එකක් කරන්න ගිහින් වෙච්ච වැඩේ

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින සුපිරි පිතිකරුවන් දේපලක් වන නිරෝෂන් දික්වැල්ල,ධනංජය සිල්වා සහ කුසල් මෙන්ඩිස් පසුගිය දා කොණ්ඩය වර්ණ ගන්වා තිබෙන බව අපට වාර්තා වේ.

ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දැඩිව අවවාද කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් විනය පිළිබඳව සැළකිලිමත් වන ලෙස මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා. ක්‍රිකට් සභාපතිවරයාගේ මෙම අවවාදයත් සමග කොණ්ඩය කළු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොණ්ඩය වර්ණ ගැන්වීම සහ කරාඹු පැළඳීම වැනි ක්‍රියා රැසක් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහනම් කරනු ලබා තිබෙනවා.
Powered by Blogger.