Header Ads

කැලණිවැලි මග දුම්රිය 3ක් අවලංගුයි

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ, කොටුව දෙසට පැමිණෙන දුම්රිය තුනක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

පුත්තලම-ගල්කිස්ස දුම්රියද එංජින් දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වන බව සඳහන්ය.
Powered by Blogger.