Header Ads

වාහන පෝලිමක් අස්සේ පාර මැද පුද්ගලයෙක් කරපු කැත වැඩක් වීඩියෝ කරලා

වාහන තදබදය කියන ඇතිවෙන්න විවිධ හේතු බලපානවනේ.

මේ කියන්න හදන්නේ අන්න ඒ වගේ වාහන තදබදය ඇතිවෙන්න හෙතුවෙච්ච දෙයක් ගැනයි.

මේ දර්ශන පෙළ ඇතුළත් වීඩියෝව මේ වෙද්දී අන්තරජාලය පුරාම පැතිරෙමින් ඇති අතර වැඩි දෙනෙකුගේ කතා බහට ලක්වෙලා තියෙනවා.

වාහන පෝලිම ඇති අතරේ පුද්ගලයෙකු විසින් තවත් මෝටර් රථයක සිටින පුද්ගලයෙකුට යතුරුපැදි හිස්වසුමකින් පහරදෙන ආකාරය එම වීඩියෝවෙන් දැක්වෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයකුත් හටගෙන තියෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට බේස්ලයින් පාරේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.



Powered by Blogger.