Header Ads

ශ්‍රි ලංකා ඉනිම ලකුණු 181කට සීමා වෙයි

දකුණු අප්‍රිකාව සමග පැවති පළමු එක් දින තරගයේදී ශ්‍රි ලංකා ඉනිම ලකුණු 181කට සීමා විය.

ඒ පන්දුවාර 48යි පන්දු තුනක් අවසානයේ දියි.

පන්දුවට පහරදීමේ දී මෙන්ඩිස් ලකුණු 62ක් සහ ධනංජය ලකුණු 28ක් වාර්තා කළේය.

පන්දු යැවීමේදි පනෙල් කඩුලු 03ක් සහ තහීර් කඩුලු 03 බැගින් ලබා ගැනීමට සමත් විය.
Powered by Blogger.