Header Ads

මාස තුනේදී දරුකමට හදාගත් දැරියට බෑණයි, තාත්තයි එකතුවෙලා කරපු දේ

දරු සම්පත් නැති මව්වරු සහ පියවරු දරුවෙක් හදා ගන්න ගොඩාක් ආශාවෙන් ඉන්නවනේ.

ඉතින් ඒ වගේම තමන්ගේ ලෙයින් මසින් හැදුණු වැඩුණු දරුවෙක් හදාගන්න බැරි නම් වෙනත් මවකගේ කුසින් බිහිවෙච්ච දරුවෙක් තමන්ගේ කියලා හදාගන්න ආදරණිය මව්වරු සහ පියවරුත් ඉන්නවා.
එහෙම දරුකමට හදාගත් දැරියකට සිදුවෙච්ච අපරාධයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.

මේ පුද්ගලයා අදාළ දැරිය කුඩා කාලයේ තමයි දරුකමට අරන් හදාගෙන තියෙන්නේ.

ඉතින් මේ දැරියට අවුරුදු 17ක් වෙද්දී අදාළ පියා විසින් දියණිය දුෂණය කරලා.

මේ හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාර පියා ශරීර ඇප මත මුදා හැර ඇති අතර දියණිය ඥාති සහෝදරියකට භාර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇදලා දැරියට මාස තුනක් වෙද්දී තමහි දරුකමට අරන් හදාගෙන තියෙන්නේ.

මේ අපරාධය කරපු පුද්ගලයාට තවත් දරුවන් කිහිපදෙනෙක් සිටින බවත් ඉන් එක දියණියක් විවාහ වෙන්නත් සූදානමින් සිටිනවා.

ඉතින් ඒ දියණිය විවාහ කරගන්නා බවට පවසලා පැමිණි පුද්ගලයාද එම දියණියට ලිංගික හිංසා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
Powered by Blogger.