Header Ads

ඔතන තියෙන්නේ අල නෙමෙයි – තරුණියකගේ රහස් ප්‍රදේශය අතගෑ අනංගයෙකුට මතක හිතෙන පාඩමක්…

පසුගිය දිනෙක බස් රථයක ගමන් කරද්දී තරුණියක අපහසුතාවයකට ලක්වන ආකාරයට අශෝබන ලෙස හැසිරුණු මැදිවියේ අයෙකුට මතක හිටින පාඩමක් ඉගැන්වීමට එම තරුණිය සමත් වී ඇත. හීන් සීරුවට ඔහුගේ චායාරුපයක් දුරකතනයෙන් ලබාගත් ඇය ඉන්පසුව අලද හොයන්නේ යනුවෙන් මහ හැදින් විමසා ඇත. එත් සමගම විදුලි වේගයෙන් එම පුද්ගලයා අසුන මාරුකර ඇත. ඉහත සිද්ධිය මුහුණුපොතේ පළකර තිබුණු අකාරය සහ එම පුද්ගලයාගේ චායාරුපය පහතින් දක්වා ඇත.

Powered by Blogger.