Header Ads

පුද්ගලයන් 32ක් බිළිගනිමින් ගුවන් යානයක් කඩාවැටෙයි

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයක් කිරිකිස්ථානයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 32 ක් මියගොස් තිබෙනවා.

බෝයිං 747 වර්ගයේ ගුවන් යානාවක් වන මෙය අනතුරට ලක්ව ඇත්තේ කිරිකිස්ථානයේ අගනගරයේ පිහිටි මෙනාස් ගුවන් තොටුපල ආසන්නයේදියි.

ගුවන් යානාව නිවාස පෙළක් මතට කඩාවැටී ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Powered by Blogger.