Header Ads

අම්බලන්ගොඩ ඝාතනයට එක් අයෙක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ, මාදම්පේ ප්‍රදේශයේ එකම පවුලක මව පියා හා දරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඝාතනයට අදාළව සිදුකළ දුරකතන දත්ත වාර්තා හා ප්‍රදේශවාසීන්ගේ තොරතුරු අනුව ඝාතනයට යොදාගත් බව කියන ත්‍රිරෝද රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) අත්අඩංගුවට ගත් මෙම සැකකරු හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු බවද පොලීසිය කියයි.
Powered by Blogger.