Header Ads

ඇමති චූන් පාන් තහනම් කරයි! අණ නොතැකූ චූන් පාන්කරුට ඇමති බිරිඳ දුන් දඬුවම

උදේ පාන්දරට කන්දොස්කිරියාව ඉවසිය නොහැකි යැයි පවසමින් එක් ඇමතිවරයෙක් තම නිවස පිහිටි පාරේ සද්දය දමාගෙන පාන් විකිනීම නවතා දමන ලෙස ඇමතිවරයා අදාල ව්‍යාපාරිකයාට පවසා තිබෙනවා. එම නියෝගය අකුරට පිළිපදිමින් සිටි ව්‍යාපාරිකයාට දවසක් අැමති අණ අමතක වීමක් නිසා මුහුණ දෙන්නට සිදුව ඇත්තේ මහත් අකරතැබ්යකටය.

ඇමතිවරයා නිවසේ නොසිටි දවසක චූන් පාන් සද්දය ඇසුණු ඇමති බිරිය පරළ වී, පාන් මුදලාලි ඇමති ආරක්ෂකයින් ලවා කුදලාගෙනවිත් ඔවුන් ලවාම කෝටුමස් කළ බව කණින් කොණින් අරංචිය.
Powered by Blogger.