Header Ads

මුලූ රටම කැළඹූ පොස්ටරයේ ඇත්ත කතාව

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්ව පළාත් පාලන මැතිවරණය දිනවීම සහ ආණ්ඩුව වෙනස් කිරීම සදහා සාකච්ජාවක් පැවැත්වූ බවට වන පෝස්ටරයක් රට පුරා ප්‍රචාරය කර ඇති අතර එය සම්පුර්ණ අසත්‍යක් බව ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානියෙක් පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග දිගකන තාක් කිසිදු දේශපාලන සම්බදතාවයක් නැති බව එම ඒකාබද්ධ විපක්ෂ ප‍්‍රධානියා තවදුරටත් පැවසිය.

එම පෝස්ටරය පහතින්

Powered by Blogger.