Header Ads

රන්ජන්ගේ හැසිරීම ගැන හිටපු ජනපතිත් කතා කරයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප‍්‍රාදේශිය ලේකම්වරියට බැන තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (30) අදහස් දැක්වූවා. ඒ, මහනුවරදි මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දේශපාලඥයකුගේ කාර්යභාරය මැනවින් තේරුම් ගත යුතු බවයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසිමක් කළා.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

Powered by Blogger.