Header Ads

බස්-ලොරි ගැටුමෙන් දෙදෙනෙක් මරුට-35ට තුවාලයි!

බස් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (23) අලුයම 5.00 ට පමණ කොළඹ-නුවර මාර්ගයේ පස්යාල හංදිය ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Powered by Blogger.