Header Ads

අර්ථවත් දෙයක් කරන්න මට බැරි වුණා

තම අභිලාශය අනුව ප්‍රදේශයට අර්ථවත් කාර්යයක් තමන්ට ඉටු කිරීමට නොහැකි වී ඇති බව විදුලි සංදේශන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පවසා සිටියේ ඌව පළාතේ සංවර්ධනය උදෙසා යමක් ඉටු කිරීමට තම අමාත්‍යධුරයට නොහැකි බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
Powered by Blogger.