Header Ads

දෑකැත්තකින් පෙම්වතාගේ ජනනේද්‍රිය කපාගෙන ගිය පෙම්වතිය

මෙලෙස තම 23 හැවිරිදි පෙම්වතාගේ ජනනේන්ද්‍රිය කපාගෙන ගොස් තිබුනේ 21 හැවිරිදි පෙම්වතියයි.

මෙම පෙම්වතුන් යුවල ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ ජීවත් වුනු දෙදෙනෙක් වන අතර මොවුන් වසර 3 ක කාලයක පටන් පෙම්සබදතාවය පවත්වා ඇත.

මොවුන් කුල දෙකක දෙදෙනෙක් වීම හේතුවෙන් තරුණයාගේ දෙමාපියන් මෙම සමබන්ධයට දැඩිව විරුද්ධ වී ඇති අතර ඒ නිසාම මෙම දෙදෙනා හොර රහසේම විවාහ ගිවිස ගැනීමද සිදුකරගෙන ඇත.

කෙසේ වෙතත් දිගින් දිගටම දෙමාපිය විරුද්ධතාවය මත මෙම තරුණයා අවසානයේ තමන් පෙම්කල තරුණිය අතහැර දෙමාපියන් යෝජනා කල තරුණියක හා විවාහ වීමට තීරනය කර ඇත.

මේ බව ආරංචි වුනු පෙම්වතිය තරුනාගෙන් එක් ඉල්ලීමක් කර ඇති අතර ඒනම් අවසන් වතාවට ඔහු හා යහන්ගත වීමට ඇයට අවශ්‍ය බවයි. ඒ අනුව තරුණයා සිය පෙම්වතිය මුන ගැසීමට ගොස් ඇත.

මෙහිදී සගවාගෙන පැමිනි දෑකැත්තකින් තරුණයාගේ ලිංගේන්ද්‍රිය කපා දැමු තරුණිය ඉන් පසු පලා ගොස් ඇති අතර පසුව බෝපාල් පොලිසිය විසින් තරුනිය අත්අඩංගුවට ගෙන ඇත.

Powered by Blogger.