Header Ads

නිරුවත් තරුණියකගෙන් ලෝක බලවතාට ලිංගික හිරිහැර

ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුවක් ඉදිරියේ අශෝභන ලෙස නිරුවතින් හැසිරුණු තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබේ.

මෙම සිදුවීම පසුගියදා ප්‍රංශයේදී සිදුවූවක් වන අතර එහිදී පිළිරුව විවෘත කරන අවස්ථාවේ එක්වරම මෙම තරුණිය උඩුකය ඇදුම් උනා දමා ඉදිරියට පැමිණ අශෝභනව හැසිරී තිබේ.

පිළිරුව අසලට ගිය මෙම කාන්තාව ට්‍රම්ප් පිළිරුවේ රහස් ප්‍රදේශ ස්පර්ශ කරමින් අශෝභන ලෙස හැසිරුණු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම අවස්ථාවේ ඡායරූප පහතින්.

Powered by Blogger.