Header Ads

බොලිවුඩයේ සුපිරි නළුවෙක් දිවිරඟ මඬලෙන් සමුගනී

බොලිවුඩයේ චිත්‍රපට රැසක රගපෑ ජනප්‍රිය නළුවෙක් වන ඕම් පූරි හදිසියේම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය අනාවරණය කරන්නේ ඕම් පූර්ට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවයි.

දේහය මේ වන විට ඔහුගේ නිවස පිහිටි අන්දාරි ප්‍රදේශයේ තැන්පත් කර තිබෙනවා.
Powered by Blogger.