Header Ads

යෝෂිත රාජපක්ෂගේ මිත්තණියට ඇප


අයථා ලෙස මුදල් යොදවා රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිදුවීමට අදාළව යෝෂිත රාජපක්ෂ මහතාගේ ආච්චි බව කියන ඩේසි ෆොරස්ට් මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.
Powered by Blogger.