Header Ads

අම්මාගේ නිල් පින්තූර අන්තර්ජාලයේ ප්‍ර‍සිද්ධකරනවා කියා දුවත් ඉල්ලූ නරුමයාට වැඩ වැරදුණු හැටි

කාන්තාවක් සමග අනියම් සබඳතාවයක් පැවැත්වූ පුද්ගලයකු අදාල කාන්තාවගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍ර‍සිද්ධකරන බව පවසා අදාල කාන්තාවගේ දියනියගේ පහස ඉල්ලා තර්ජනය කිරීම හේතුවෙන්, ඔහු ජා ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තර්ජනය ඉවසාගත නොහැකි වූ තැන, අදාල කාන්තාව ඒ සම්බන්ධයෙන් ජා ඇල පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. අදාල සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අණාවරණ වී ඇත්තේ මොහු මීට පෙරද තවත් කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවයි.
Powered by Blogger.