Header Ads

බාල තෙල් යළි පරීක්ෂාවට

කොළඹ වරායට ගෙනවිත් ඇති ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන සම්බන්ධයෙන් නැවත පරීක්ෂාවක් සිදු කරන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන බැරල් ලක්ෂ 3ක් එලෙස ගෙන්වා ඇති බවයි අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කළේ.
Powered by Blogger.