Header Ads

දකුණු අප්‍රිකානු සංචාරයේ නායකත්වය උපුල්ට

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය කණ්ඩායම් නායකත්වය සඳහා උපුල් තරංග පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් පුද්ගලික හේතුවක් නිසා යළි මව්බිමට පැමිණීමෙන් පසු මෙලෙස නායකත්වය සඳහා ඔහු පත්කර තිබේ.

ඒ අනුව ඉදිරි එක්දින තරඟ 5ක් සඳහා උපුල් තරංග නායකත්වය ලබාදීමට නියමිතය.
Powered by Blogger.