Header Ads

පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුලත් කිරීමට අල්ලස් ගත් විදුහල්පතිවරයකු අත්අඩංගුවට


පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුලත් කිරීමට රුපියල් 20000ක අල්ලසක් ගත් ගාල්ල අහංගම සාරිපුත්‍ර විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Powered by Blogger.