Header Ads

මුහුදු පතුලෙන් හමුවූ බුදු රුව

ත්‍රිකුණාමලය - කෝනේශ්වරම් මුහුදු තීරයට සැතපුම් 5 ක් පමණ දුරින් මුහුදු පතුලෙහි තිබී බුදු පිළිම 7ක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අද උදෑසන ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයන් පිරිසකට මෙම බුදු පිළිම හත හමුවී ඇති බවයි.

දැනට මෙම බුදු පිළිම ත්‍රිකුණාමලය - ජයසුමනාරාමය විහාරස්ථානයට වැඩම කරවීමට කටයුතු කර ඇති බව සදහන්.

Powered by Blogger.