Header Ads

සිරිකොත සූර්ය ශක්තියෙන් බලගැන්වෙයි

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සූර්යබල පද්ධතිය විවෘත කිරීම අද (04) පෙරවරුවේ සිදුකෙරුණි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුවිය.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියේය.
Powered by Blogger.