Header Ads

ඕස්ට්‍රේලියා නවසීලන්ත පළමු තරගයේ ජය නවසීලන්තයට – තරගයට ලංකාවේ තිදෙනෙකුත්

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරඟය අද පැවැත්වුණ අතර ඉන් ලකුණු හයක තියණු ජයක් නවසීලන්තය හිමි කර ගත්තා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාවේ තුන් දෙනෙකු ද එක්ව සිටියා.

ඒ රුචිර පල්ලියගුරුගේ(Umpire), කුමාර ධර්මසේන(TV umpire) සහ රංජන් මඩුගල්ල(Match referee)යි.

ලංකාවේම තිදෙනෙක් ජාත්‍යන්තර තරඟයක තීරකයන් ලෙස කටයුතු කළ පළමු අවස්ථාව මෙයද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
Powered by Blogger.