Header Ads

කාලගුණ විපර්යාසයන් නිසා ඇටකාමා ගිනියම් කාන්තාරයට සිදුවූ වෙනස මෙන්න….

පසුගිය සමයේ ගෝලීය දේශගුණික විපර්යාසය හේතුවෙන් ලොව පුරා විස්මයජනක කාලගුණ තත්ත්වයන් වාර්තා වූ අතර සහරා කාන්තාරයට හිම පතිතවීම එහි එක් උදාහරණයක් ලෙස දැක්විය හැක. එහෙත් ඊටත් වඩා විශ්මය ජනක තත්ත්වයක් මේ වන විට මතුව තිඛෙන අතර ඒ චිලී හී ඇටකාමා කාන්තාරයේ මිනිස් මැදිහත්වීමකින් තොරව ස්භාවිකවම මල්යායයක් වේගයෙන් කාන්තාරය හරහා පැතිරයාමයි. ජලය බිදක් හෝ නොලැඛෙන මෙම ගිනියම් කාන්තාරය කොළ පැහැයට හැරවීම ස්වාභාව ධර්මයේ විස්මය මැනවින් පැහැදිලි කරන සිදුවීමකි…
Powered by Blogger.