Header Ads

දැරියන් 600ක් කෙලෙසූ සුනිල් පොලිසියට කොටු වෙයි…

අවුරුදු 14ක් වැනි කාලයක් තුළ නීතියේ රැහැනට හසු නොවී දැරියන් 600ක් පමණ කෙලෙසූ තැනැත්තකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

නමින් සුනිල් රාස්ටෝගි (38) නම් මොහු වෘත්තියෙන් ඇඳුම් මසන්නකු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 1990දී නව දිල්ලියට පැමිණ ඇති මොහු පියාගේ සහායකයකු ලෙස සිට තිබෙනවා.

මොහු දරුවන් පස් දෙනකුගේ පියකු වන අතර ඉන් දෙදෙනෙකුම ගැහැණු දරුවන් වනවා. මොහු විසින් කෙලෙසන ලද දැරියන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු හතත් එකොළහත් අතර වන බවයි වාර්තා වන්නේ.


Powered by Blogger.