Header Ads

ගල්කිස්ස වෙරලේ දිය නාමින් සිටි තරුණියට අතරව කල ඇමති ආරක්ෂකයෝ

රුසියානු තරුණියකට ගල්කිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටියදී අතවර කර පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ගල්කිස්ස වෙරළ තීරයේ රාජකාරි කල පොලිස් නිළධාරීන් කල වැටලීමකදී මෙසේ මෙම පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

රුසියානු තරුණියට තමන්ට සිදුවුනු ලිංගික අතවරය පිලිබදව මෙ පොලිස් නිළධාරීන්ට පැමිනිලි කර තිඛෙන අතර අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී මොවුන් නිළධාරීන්ට බාධා කර පලා යෑමටද උත්සහ කර ඇත.

මිරිහාන හා කන්තලේ ප්‍රදේශ වල පදිංචි කරුවන් වන සැකකරුවන්ගෙන් වැඩිදුරටත් තොරතුරු විමසීමේදී ඔවුන් ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන කොස්තාපල්වරු දෙදෙනෙක් බවටත් අනාවරණය වී ඇත.
Powered by Blogger.