Header Ads

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න සේවා ස්ථානයේදී ඇමති තෙවරප්පෙරුම තෙවරක් නොසිතා කරපු දේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි සේවා ස්ථානයේ අඩුපාඩු ඇති බවට ලද තොරතුරක් පිළිබඳව සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එම ස්ථානයට ගියේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසියද සමගයි.

එහිදී වැසිකිළි නිසි ලෙස නඩත්තු නොවීමල වැසිකිලි අපද්‍රව්‍ය ආසන්නයේ පිහිටි ඉඩමකට හැරවීමල පානීය ජල පහසුකම් නොමැති වීම ආදී ගැටලු රැසක් ඇති බවට අනාවරණ වුණා.


Powered by Blogger.