Header Ads

කඩේ ගිය තාත්තාට මරණය ගෙනා පාළම ‘ලක්ෂ තිහක් එකතුකර අලුතින් හැදූ ‘ දියණියන්ගේ කතාව

තම පියාට මරණය ගෙන දුන් පාළම යළිත් කිසිවෙකුට කරදරයක් නොවන පරිදි ඉදි කිරීම සඳහා කටයුතු කළ තරුණියක් සහ මිතුරියන් පිරිසක් පිළිබඳව නෙළුව ප්‍රදේශයෙන් වර්තා වනවා.

යෞවන සමාජ සංකල්පයට අනුව ලැබුණු රුපියල් 75,000කින් වැඩ අරඹා තවත් රුපියල් ලක්ෂ තිහක් පමණ යොදවා මේ පාළම ඉදි කිරීමට මේ තරුණියන් සමත්වී තිබෙනවා.

පුංචි සංකල්පයකින් ගමක් ආරක්ෂා කළ මේ තරුණියන්ගේ කතාව අප උපුටා ගත්තේ දසුන් වානගුරුගේ ෆේස්බුක් පිටුවෙන්.

සම්පුර්ණ කතාව පහතින් කියවිය හැකියි.

Powered by Blogger.