Header Ads

“පෙරළියක ඇරඹුම රැළියට“ හිටපු ජනපති පැමිණෙයි

“පෙරළියක ඇරඹුම රැළිය“ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ මේ වනවිට පැවැත්වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 5.20ට පමණ එම ජන රැළියට සහභාගී වුණා.

රැළිය ආරම්භ කිරීමට පෙර සහ රැළිය ආරම්භ කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ සහ අවට සිට ලබාගත් ඡායාරූප පහතින් නරඹන්න.

Powered by Blogger.