Header Ads

ලෝකයේ සුරූපිනියන් 86ක් පරදවා මෙවර ලෝක රූ රැජිණ ලෙස ප්‍රංශයේ අයිරිස් මිටෙනීරේ කිරුළු පළඳියි - PHOTOS

ලොවපුරා රටවල් වලින් සුදුසුකම්ලත් සුරූපිනියන් 86 දෙනෙකු මෙවර විශ්ව රූරැජිණ තෝරා පත්කර ගැනීමේ තරඟබිම පිහිටි පිලිපීනයට පැමිණ සිටියා.

එහි අවසන් මහා රාත්‍රිය ඊයේ පැවැත්වුණ අතර, එහිදී එම කිරුළ ප්‍රංශය නියෝජනය කළ අයිරිස් මිටෙනීරේ (Iris Mittenaere) විසින් දිනාගනු ලැබුවා.


Powered by Blogger.