Header Ads

බස් අනතුරෙන් 15ට තුවාලයි

දඹුල්ල-හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේ බස් රථයක් පෙරළීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොළොන්නරුව සිට මහනුවර බලා ධාවනය වෙමින් පැවති මෙම බස් රථය අනතුරට ලක්ව ඇති අතර තුවාලකරුවන් මේවන විට රෝහල් ගත කර ඇත.
Powered by Blogger.