Header Ads

වෙළෙඳ භාණ්ඩ 5ට උපරිම සිල්ලර මිලක්

වෙළෙඳ භාණ්ඩ පහකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 159.00

හාල්මැස්සන් (තායිලන්ත) කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 490.00

හාල්මැස්සන් (ඩුබායි) කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 405.00

මුං ඇට කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 205.00

සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 93.00

අර්තාපල් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 115.00ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියමකර ඇති බව සඳහන්ය.
Powered by Blogger.