Header Ads

විදුලි සේවකයින් 37ක් අත්අඩංගුවට ගනියි

විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදී සිටි ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනකු ඊයේ (24) රාත්‍රීයේ අත්අංගුවට ගෙන තිබේ.

ඒ එම ස්ථානයේ විරෝධතාවයේ නිරත නොවන ලෙස අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියදී එය කඩ කරමින් දිගටම විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඔවුන් අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Powered by Blogger.