Header Ads

ටොයොටා සමාගම ‘පළමු වරට ලංකාවට දෙන’ 1000cc කාරයේ මිළ ගණන් මෙන්න

ඉතා පහසු මිලකට මෙය වෙළඳපොළට නිකුත් කර ඇති අතර සුවපහසු මෙන්ම පහසු මිළට ලබාගත හැකි මෙම කාණ්ඩයේ රථ පිළිබඳව වත්තල,රත්මලාන,කුරුණෑගල,මීගමුව සහ රත්මලාන ප්‍රදර්ශනාගාරවලින් තොරතුරු ලබාගත හැකි වනවා.

වර්ණ හයකින් ‘wigo” කාරය ලබා ගත හැකි බව සහ එකක මිළ රුපියල් 3,495,000/- ක් පමණ වනු ඇති බවයි වාර්තා වන්නේ.

‘wigo රථයේ ඇති විශේෂතා පහතින් කියවන්න.

Powered by Blogger.