Header Ads

යකඩ යකාට 1ක් බිලි

කටුගස්තොට ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තබේ.

කටුගස්තොට මහවැලි ගඟ හරහා දිවෙන දුම්රිය පාළම මත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ නාරම්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Powered by Blogger.