Header Ads

බලපත්‍ර නොමැති ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මීගලෑව ඇහැටුවැව ප්‍රදේශයේදී මීගලෑව පොලිස් (Police)ස්ථානයේ නිලධාරීන්ට ලඳ තොරතුරක් මත ඊයේ දින පස්වරුවේ වැටලීමක් කර බලපත්‍ර නොමැතිව බෝර 12 ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවරුදු 43ක් වූ ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීගලෑව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
Powered by Blogger.