Header Ads

අපේ රටේ ලෙඩුන්ටත් Air Ambulance


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්ම නැතත් ලොව ඇම් රටවල ගුවනින් ගිලනුන් ගෙනයාමේ සේවා පවත්වාගෙන යනු ලබයි. මෙරට ඇතැම් මැති ඇමතිවරු මෙන්ම පොහොසතුන් රෝගීවූවිට විදෙස් ප්‍ර‍තිකාර සඳහා යන්නට ගුවන් යානා ගෙනවා ගනී.

මෙරට පවතින වාහන තදබදය හේතුකොටගෙන ගුවනින් ගිලනුන් ගෙනයාමේ සේවාවක් හඳුන්වාදීමට බලපොරොත්තුවන බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා. ඒ අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමිනි.
Powered by Blogger.