Header Ads

පියුමි හංසමාලිගේ උපන්දිනය වෙනුවෙන් අද අලුයම මිතුරන් දුන්න Surprise පාටිය

පියුමි හංසමාලි විවාහක නිරූපණ ශිල්පිනියන්ගේ තරඟයකට සහභාගිවෙලා ජයග්‍රහණය කරලා ඇවිත් වැඩි දවසක් නැහැනේ.

ඉතින් එම ජයග්‍රහණයත් උණුසුමත් එක්කම පියුමිගේ උපන්දිනය අදට යෙදිලා තියෙනවා.
ඇය අද සමරන්නේ 24 වෙනි උපන්දිනය කියලා තමයි ආරංචි වෙන්නේ.

පියුමිගේ මිතුරන් විසින් අද අළුයම අයගේ නිවසට ගොස් ඇයව Surprise කර තිබෙනවා.

එම Surprise උපන්දින පාටියේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.

Powered by Blogger.